ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 15:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.’”+

  • මතෙව් 23:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ මිංචි, ඈඳුරු, සූදුරු යන දේවලින් දසයෙන් කොටස දෙන+ නමුත් යුක්තිය,+ දයාව,+ විශ්වාසවන්තකම+ යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔබ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මුලින් සඳහන් කළ දේවල් කිරීමට අවශ්‍ය බව ඇත්තයි. නමුත් වඩා වැදගත් වන්නේ දෙවෙනියට සඳහන් කළ දේවලුයි. ඔබ නොසලකාහැර තිබෙන්නෙත් ඒ දේවලුයි.

  • ලූක් 11:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 පරිසිවරුනි, ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඔබ මිංචිවලින්ද අරූදවලින්ද අන් සියලුම පලා ගස්වලින්ද දසයෙන් කොටස දුන්නත්+ ඔබ යුක්තිය, දෙවිට ප්‍රේමය දැක්වීම වැනි දේවල් සුළු කොට සලකනවා! මුලින් සඳහන් කළ දේවල් කරන්න අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඔබ බැඳී සිටින්නේ දෙවෙනියට සඳහන් කළ දේවල් කරන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න