එෆීස 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න.+ ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.+ කොලොස්සි 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා+ යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි.+ ඔබේ මුවින් කිසි අසභ්‍ය+ කථාවක් පිට නොවිය යුතුයි. යාකොබ් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මේ දේ දැනගන්න. සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.+ කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.+ යාකොබ් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ධර්මිෂ්ඨ තැනැත්තාව හෙළාදකිමින් ඔහුව මරා දැමීමට තරම් වෛරයකින් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කර ඇත. එමනිසා ඔහු ඔබට විරුද්ධවද ක්‍රියා කරයි.+
8 ඇත්තෙන්ම ඔබ උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා+ යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි.+ ඔබේ මුවින් කිසි අසභ්‍ය+ කථාවක් පිට නොවිය යුතුයි.
19 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, මේ දේ දැනගන්න. සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.+ කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.+
6 ධර්මිෂ්ඨ තැනැත්තාව හෙළාදකිමින් ඔහුව මරා දැමීමට තරම් වෛරයකින් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කර ඇත. එමනිසා ඔහු ඔබට විරුද්ධවද ක්‍රියා කරයි.+