ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.

  • යෙරෙමියා 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • මතෙව් 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+

  • ලූක් 12:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න