ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+

  • මාක් 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+

  • ලූක් 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න