58 යම් කෙනෙක් ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්නම් ඒ නඩුවට යන්න කලින් ඔහුව හමු වී ඒ ප්‍රශ්නය නිරවුල් කරගැනීමට උත්සාහ කරන්න. එසේ නොකළොත් ඔහු ඔබව විනිශ්චයකරු ඉදිරියට ඇදගෙන ගොස් ඔබව වරදකරුවෙක් කරයි. විනිශ්චයකරු ඔබව සිරගෙයි දැමීමට අධිකරණයේ නිලධාරියාට භාර දිය හැකියි.+