මතෙව් 18:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 උදහසට පත් ඒ ස්වාමියා,+ ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තුරු ඔහුව සිරගෙයි භාරකරුවන්ට භාර දුන්නා. ලූක් 12:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 මා ඔබට කියන්නේ, අන්තිම සතය* ගෙවා දමන තුරු ඔබට එතැනින් නිදහස් වෙන්න බැරි වන බවයි.”+
34 උදහසට පත් ඒ ස්වාමියා,+ ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තුරු ඔහුව සිරගෙයි භාරකරුවන්ට භාර දුන්නා.