ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “‘වෙනත් කෙනෙකුගේ භාර්යාවට ආශා නොකරන්න.+ වෙනත් කෙනෙකුගේ නිවසට හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.’+

  • 2 සාමුවෙල් 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සැන්දෑ වරුවක දාවිත් තම යහනෙන් නැඟිට නිවසේ සැඳැල්ලට*+ ගොස් එහි සක්මන් කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී දිය නාමින් සිටි කාන්තාවක ඔහුගේ නෙත ගැටුණේය.+ ඇය ඉතා රූමත් කාන්තාවක් වූවාය.+

  • යෝබ් 31:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි.+

      එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද?+

  • 2 පේතෘස් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අනාචාරය* වෙතටය.+ පව්කාර දේවල් කිරීමට ඔවුන් තුළ ඇති පෙලඹීම පාලනය කළ නොහැකි තරම්ය.+ ඔවුන් වරදට පොලඹවන්නේ අස්ථිර අයවය. ඔවුන්ගේ සිත් යොමු වී තිබෙන්නේ තණ්හාවටය.+ ඔවුහු ශාප ලත් අය වෙති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න