ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “පුරුෂයෙක් තමන් විවාහ කරගත් ස්ත්‍රිය නොමනා ආකාරයකින් හැසිරෙන බව දැක ඇය ගැන පිළිකුලක් ඇති වී ඇයව අත්හරින්න තීරණය කළොත්+ ඔහු කළ යුත්තේ මෙයයි. ඔහු ඇගෙන් දික්කසාද වන බවට ලියවිල්ලක් සකස් කර ඇයට දී+ ඇයව තම නිවසෙන් පිටත් කර යැවිය යුතුයි.+

  • මතෙව් 19:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති පිරිසක්+ වන නිසයි. නමුත් පටන්ගැන්මේදී එවැනි දෙයක් සිදු වූයේ නැහැ.+

  • මාක් 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊට පිළිතුරු වශයෙන් “අත්හැරීමේ පත්‍රයක් ලියා ඇයව දික්කසාද කිරීමට+ මෝසෙස් ඉඩ දී තිබෙනවා” කියා ඔවුහු කීවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න