ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔබේ පුත්‍රයෝ අවුරුදු හතළිහක් පුරා එඬේරුන් ලෙස මේ පාළුකරයේ+ ජීවත් වෙමින් ඔබේ ද්‍රෝහිකම්වලට*+ වන්දි ගෙවන්නෝය. මේ පරම්පරාවේ සියලුදෙනාම මිය යන තෙක් ඔවුන්ට පාළුකරයේ ජීවත් වීමට සිදු වනු ඇත.+

  • විනිශ්චයකරුවෝ 19:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් ඇය අනාචාරයේ+ යෙදෙමින් ඔහුට ද්‍රෝහි වූවාය. ඉන්පසු ඇය ඔහුව අත්හැර යූදා ප්‍රදේශයේ බෙත්ලෙහෙම් නුවරේ විසූ ඇගේ පියා ළඟට ගොස් එහි මාස හතරක් වාසය කළාය.

  • එසකියෙල් 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ඇගේ සොහොයුරිය වූ ඔහොලිබා සිදු වූ දේ දුටු විට,+ ඇය තම සොහොයුරියටත් වඩා කාමාශාවෙන් උමතුව හැසිරුණාය. ඇය තම සොහොයුරියටත් වඩා පහත් ලෙස වේශ්‍යාකම් කළාය.+

  • හොෂෙයා 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුන්ගේ මව වේශ්‍යාකම් කළාය.+ ඔවුන්ව බිහි කළ ඇය කිසි ලැජ්ජාවක් නැති ස්ත්‍රියකි.+ මන්ද ඇය මෙසේ කියා තිබේ. ‘මගේ පෙම්වතුන් පිටුපස මම යන්නෙමි.+ මට කෑම, වතුර, තෙල්, බීම වර්ග, ලොම් හා ලිනන් රෙදි දෙන ඔවුන් පිටුපස මම යන්නෙමි.’+

  • මාක් 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+

  • ක්‍රියා 5:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එවිට පේතෘස් සහ අනික් නියෝජිතයෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න