ලෙවී කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය. ගණන් කතාව 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යම් පුරුෂයෙකු යෙහෝවා දෙවිට භාරයක්+ වුණොත් හෝ යම් දෙයකින් වැළකී සිටින බවට+ පොරොන්දු වෙමින් ඒ ගැන දිවුරුවොත්+ ඔහු එම භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු තමා පැවසූ ලෙස සියල්ල ඉටු කළ යුතුයි.+
12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය.
2 යම් පුරුෂයෙකු යෙහෝවා දෙවිට භාරයක්+ වුණොත් හෝ යම් දෙයකින් වැළකී සිටින බවට+ පොරොන්දු වෙමින් ඒ ගැන දිවුරුවොත්+ ඔහු එම භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු තමා පැවසූ ලෙස සියල්ල ඉටු කළ යුතුයි.+