ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 66:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 66 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+ එසේනම්, ඔබ මට ගෘහයක් සාදන්නේ කොතැනද?+ මට වාසස්ථානයක් සූදානම් කළ හැකි ස්ථානයක් තිබේද?”+

  • විලාප ගී 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි උදහස් වී සියොන් දියණියව අඳුරු වලාවකින් වසා දැමූ හැටි බලන්න!+

      අහස්කුස දක්වාම නැඟ තිබූ ඊශ්‍රායෙල්හි තේජශ්‍රීය+ දෙවි පොළොවට හෙළුවේය.+

      ඔහු තම උදහස ප්‍රකාශ කළ දවසේදී තම පා පුටුව සිහි නොකළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න