ලෙවී කතාව 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහුගෙන් ලාභයක් උපයා නොගන්න. ඔහුගෙන් පොලීද අය නොකරන්න.+ ඔහුට ඔබ අතරේ ජීවත් වීමට ඉඩහරින්න. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ද්විතීය කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔබේ සහෝදරයෙක් මුදල්, ආහාර+ හෝ වෙන යම් දෙයක් ඔබෙන් ණයට ගත්තොත් ඒ සඳහා පොලියක්+ අය කරන්න එපා.
36 ඔහුගෙන් ලාභයක් උපයා නොගන්න. ඔහුගෙන් පොලීද අය නොකරන්න.+ ඔහුට ඔබ අතරේ ජීවත් වීමට ඉඩහරින්න. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+