ලෙවී කතාව 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය. මාක් 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවෙනි ආඥාව මෙයයි. ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.’+ ඒ ආඥා දෙකට වඩා උතුම් ආඥාවක් නැහැ.”
18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය.