ලූක් 6:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබට ශාප කරන අයට දෙවිගේ ආශීර්වාද පතන්න. ඔබට නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න.+ ලූක් 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 [[මේ අතර යේසුස්, “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න.+ මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ” කියා පැවසුවේය.]] ඉන්පසු යේසුස්ගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගැනීමට ඔවුහු දාදු දැමුවෝය.+ ක්‍රියා 7:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 ඉන්පසු ඔහු දණින් වැටී, “යෙහෝවා දෙවියනි, මේ පාපය සඳහා ඔවුන්ට දඬුවම් කරන්න එපා”+ කියා මහත් හඬින් කෑගැසුවේය. එසේ පවසමින් ඔහු මිය ගියේය. රෝම 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබට පීඩා කරන්නන්ට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+ ඔවුන්ට ශාප නොකර+ දිගටම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+
34 [[මේ අතර යේසුස්, “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න.+ මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ” කියා පැවසුවේය.]] ඉන්පසු යේසුස්ගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගැනීමට ඔවුහු දාදු දැමුවෝය.+
60 ඉන්පසු ඔහු දණින් වැටී, “යෙහෝවා දෙවියනි, මේ පාපය සඳහා ඔවුන්ට දඬුවම් කරන්න එපා”+ කියා මහත් හඬින් කෑගැසුවේය. එසේ පවසමින් ඔහු මිය ගියේය.
14 ඔබට පීඩා කරන්නන්ට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+ ඔවුන්ට ශාප නොකර+ දිගටම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+