මතෙව් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’+ ලෙස හඳුන්වනු ලබයි. එෆීස 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න.+