ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ ද්විතීය කතාව 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ නිසා ඔබ මේ දේවලට කිසිසේත් සම්බන්ධ නොවී යෙහෝවා දෙවි ඉදිරියේ නිදොස්ව සිටිය යුතුයි.+ ලූක් 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.+ 1 පේතෘස් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද, “මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි”+ කියා ලියා ඇත.
2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+