හිතෝපදේශ 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+ හිතෝපදේශ 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සමච්චල් කරන්නා තමාට අවවාද කරන තැනැත්තාට ප්‍රේම නොකරයි.+ ඔහු ප්‍රඥාවන්තයන් ළඟට යන්න අකමැතිය.+ මතෙව් 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යම් කිසි තැනක කෙනෙක් ඔබව පිළිගන්නේ නැත්නම් හෝ ඔබේ වදන්වලට සවන් දෙන්නේ නැත්නම් ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වන විට ඔබේ පාදවලින් දූවිලි ගසා දමන්න.*+
7 සමච්චල් කරන්නාට දැනමුතුකම් දීමට උත්සාහ කරන තැනැත්තා තමාවම අගෞරවයට පත් කරගනියි.+ දුෂ්ටයෙකුට අවවාද දෙන තැනැත්තා තමාගේ හොඳ නමට කැළැලක් ඇති කරගනියි.+
14 යම් කිසි තැනක කෙනෙක් ඔබව පිළිගන්නේ නැත්නම් හෝ ඔබේ වදන්වලට සවන් දෙන්නේ නැත්නම් ඒ නිවසින් හෝ ඒ නුවරින් හෝ ඔබ පිට වන විට ඔබේ පාදවලින් දූවිලි ගසා දමන්න.*+