උත්පත්ති 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආබ්‍රහම් සාරාගෙන් බිහි වූ තම පුත්‍රයාට ඊසාක්+ යන නම තැබීය. 1 ලේකම් 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ආබ්‍රහම්ගේ පුත්‍රයන් නම් ඊසාක්+ සහ ඉෂ්මායෙල්ය.+ ලූක් 3:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යූදාගේ පියා යාකොබ්ය.+යාකොබ්ගේ පියා ඊසාක්ය.+ඊසාක්ගේ පියා ආබ්‍රහම්ය.+ආබ්‍රහම්ගේ පියා ටේරාය.+ටේරාගේ පියා නාහෝර්ය.+
34 යූදාගේ පියා යාකොබ්ය.+යාකොබ්ගේ පියා ඊසාක්ය.+ඊසාක්ගේ පියා ආබ්‍රහම්ය.+ආබ්‍රහම්ගේ පියා ටේරාය.+ටේරාගේ පියා නාහෝර්ය.+