ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු යෙහෝයාකින් රජුව+ බැබිලෝනියට රැගෙන ගියේය.+ එමෙන්ම යෙහෝයාකින් රජුගේ මවද+ ඔහුගේ භාර්යාවන්වද නිලධාරීන්වද+ දේශයේ උත්තමයන්වද ඔහු යෙරුසලමේ සිට බැබිලෝනියට රැගෙන ගියේය.

  • 2 ලේකම් 36:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අලුත් අවුරුද්දක ආරම්භයත් සමඟම+ නෙබුකද්නෙෂර් රජ ඔහුගේ හමුදා පිරිස් යවා+ යෙහෝයාකින් රජුව බැබිලෝනියට ගෙනාවේය.+ ඔහු සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ බොහෝ වටිනා දේවල්ද+ ගෙනෙන ලදි. ඉන්පසු නෙබුකද්නෙෂර් රජ, යෙහෝයාකින් රජුගේ බාප්පා වූ ශෙදකියාව+ යූදා දේශයේ හා යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+

  • යෙරෙමියා 27:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූද යූදාහි රජු වූද යෙකොනියාව යූදාහි සහ යෙරුසලමේ සිටි වංශවත් අය සමඟ+ බැබිලෝනියට ගෙන ගිය අවස්ථාවේදී ඒවා රැගෙන ගියේ නැත.+

  • යෙරෙමියා 29:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු එම ලිපිය යවන විට යෙකොනියා රජුවද+ මව් බිසවද+ ඔහුගේ නිලධාරීන්වද යූදාහි හා යෙරුසලමේ අධිපතීන්වද+ කැටයම්කරුවන්ව සහ පවුරු ඉදි කරන්නන්වද+ යෙරුසලමෙන් ගෙන ගොස් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න