මාක් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස පැමිණෙයි. ඒ දවසේදී ඔවුන් නිරාහාරව සිටියි.+ ලූක් 5:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 නමුත් මනාලයාව+ ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස් පැමිණෙනවා.+ එවිට ඔවුන් නිරාහාරව සිටියි.”+