ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 14:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔවුහුද ඔහුගේ පිට වස්ත්‍රයේ වාටිය පමණක්වත් අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියල්ලෝම සම්පූර්ණයෙන් සුවය ලැබූහ.

  • මාක් 6:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 ඔහු යම් කිසි ගම්මානයකට හෝ නුවරකට හෝ ගම්බද පළාතකට+ හෝ පැමිණි විට ඔවුහු ලෙඩුන්ව රැගෙන වෙළඳපොළවල් අසල රැස් වූහ. ඔවුහුද ඔහුගේ පිට වස්ත්‍රයේ වාටිය පමණක්වත්+ අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියලුදෙනාම සුවය ලැබූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න