මතෙව් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය. ලූක් 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දැන් මා කියන දේට හොඳින් සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔබට බිහි වෙන්නේ පුතෙක්.+ ඔහුට යේසුස් යන නම තබන්න.+ ලූක් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+
25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.
31 දැන් මා කියන දේට හොඳින් සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔබට බිහි වෙන්නේ පුතෙක්.+ ඔහුට යේසුස් යන නම තබන්න.+
21 දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය+ සිදු කළ යුතු අටවෙනි දවස+ උදා විය. එදින දරුවාට යේසුස් යන නම තබන ලදි.+ එය ඔහු පිළිසිඳගැනීමටත් කලින් දේවදූතයා ඔහු සඳහා දුන් නම විය.+