යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ ක්‍රියා 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.” එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ. 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+
12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+