මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+ ලූක් 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ මගේ නාමය දරන නිසා සියලුදෙනා ඔබට වෛර කරයි.+ යොහන් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.+
21 නමුත් මාව එවූ තැනැත්තාව ඔවුන් හඳුනන්නේ නැති නිසාත් ඔබ මගේ නාමය දරන නිසාත් ඔවුන් ඔබට විරුද්ධව ඒ හැම දෙයක්ම කරනවා.+