ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එය ඇසූ විගස දාවිත් රජ තමා සමඟ යෙරුසලමේ සිටි සියලු සේවකයන්ට මෙසේ කීවේය. “ඉක්මනට අපි මෙහෙන් යමු.+ අබ්සලොම් මෙහෙට ආවොත් අපිට බේරෙන්න ලැබෙන එකක් නැහැ. ඔහු අපිව අල්ලගෙන අපි හැමෝවම විනාශ කරලා දායි. මේ නුවරත් විනාශ කරලා දායි.”+

  • මතෙව් 23:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ප්‍රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි.

  • ක්‍රියා 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ස්තේපන්ව එලෙස මරා දැමීමට සාවුල්ගේ සහයෝගයද ලැබිණ.+

      ඒ දවසේ සිට යෙරුසලමෙහි පිහිටි සභාවට දැඩි පීඩා පැමිණියේය.+ යේසුස්ගේ නියෝජිතයන්* හැර අන් සියලුදෙනාම යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න