ලූක් 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.
5 නමුත් ඔබ ඇත්තටම බිය විය යුත්තේ කාටද කියා මම කියන්නම්.+ ඒ ඔබේ ජීවිතය නැති කර දමන්න පමණක් නොව ඔබව ගෙහෙන්නාවට* නියම කරන්නත් බලය ඇති තැනැත්තාටයි.+ ඔබ ඇත්තෙන්ම බිය විය යුත්තේ+ ඒ තැනැත්තාණන්ටයි.