ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 25:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+

  • ලූක් 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.”

  • යොහන් 12:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 යේසුස් හඬ නඟා මෙසේ කීවේය. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි.+

  • යොහන් 13:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා යවන ඕනෑම කෙනෙක්ව පිළිගන්නා තැනැත්තා මාවත් පිළිගන්නා බවයි.+ ඒ වගේම කෙනෙක් මාව පිළිගත්තොත් ඔහු ඇත්තටම මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න