ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 7:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එහිදී පිරිසක් බිහිරි මෙන්ම කතා කිරීමේ ආබාධයක් ඇති මිනිසෙකුව ඔහු වෙතට ගෙනාවෝය. ඒ මිනිසා පිට අත් තබා ඔහුව සුව කරන මෙන් ඔවුහු ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.+

  • ලූක් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු ඔහු ඒ දෙදෙනාට මෙසේ පිළිතුරු දුන්නේය. “යොහන් ළඟට ගොස්+ ඔබ ඇසූ දුටු දේ ඔහුට කියන්න. අන්ධයන්+ පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට+ ශුභාරංචිය+ ගැන කියා දෙන බවත් කියන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න