මතෙව් 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු යේසුස් සිනගෝගවල+ උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග+ සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම+ සංචාරය කළේය.+
23 ඉන්පසු යේසුස් සිනගෝගවල+ උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග+ සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම+ සංචාරය කළේය.+