2 කොරින්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+ ගලාති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ක්‍රිස්තුස් අපව නිදහස් කළේ එවැනි නිදහසක් ලබා දීමටය.+ එහෙයින් ස්ථිරව සිට+ නැවතත් දාසයන් වී වියගහක් යටතට නොයන්න.+
14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+
5 ක්‍රිස්තුස් අපව නිදහස් කළේ එවැනි නිදහසක් ලබා දීමටය.+ එහෙයින් ස්ථිරව සිට+ නැවතත් දාසයන් වී වියගහක් යටතට නොයන්න.+