මීකා 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+ ලූක් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෝසෙප්ද දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙක් වූ නිසා+ ඔහු ගලීලයේ පිහිටි නාසරෙත් නුවරින් පිටත් වී යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එම නුවර හඳුන්වන්නේ බෙත්ලෙහෙම ලෙසයි.+
2 “‘යූදාහි නගර අතරින් කුඩාම නගරය+ වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා!+ ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා+ පැමිණෙන්නේ ඔබගෙන්ය.+ ඔහු පාලනය කරන්නේ මාගේ කැමැත්තට අනුවය. ඔහුගේ පටන්ගැන්ම ඈත අතීතයට දිව යයි.’+
4 යෝසෙප්ද දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙක් වූ නිසා+ ඔහු ගලීලයේ පිහිටි නාසරෙත් නුවරින් පිටත් වී යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එම නුවර හඳුන්වන්නේ බෙත්ලෙහෙම ලෙසයි.+