මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය. මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.
17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.
5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.