යෝවෙල් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “අස්වැන්න නෙළන කාලය පැමිණ තිබේ.+ එහෙයින් දෑකැත්ත අතට ගෙන කපන්න.+ ඇවිත් බලන්න, මිදි යන්ත්‍රය පිරී ඇත.+ එය වයින්වලින් පිරී ඉතිරී යයි. මන්ද ඔවුන්ගේ නපුරුකම ඉතා මහත්ය.+ එළිදරව් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+
13 “අස්වැන්න නෙළන කාලය පැමිණ තිබේ.+ එහෙයින් දෑකැත්ත අතට ගෙන කපන්න.+ ඇවිත් බලන්න, මිදි යන්ත්‍රය පිරී ඇත.+ එය වයින්වලින් පිරී ඉතිරී යයි. මන්ද ඔවුන්ගේ නපුරුකම ඉතා මහත්ය.+
15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+