හෙබ්‍රෙව් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එසේ වුණා නම් පොළොවේ දරුවන් බිහි වුණු දා*+ පටන් බොහෝ වරක් දුක් විඳීමට ඔහුට සිදු වනු ඇත. නමුත් පවතින මෙම සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී+ මෙලොවට පැමිණි ඔහු+ තම ජීවිතය පූජා කිරීමෙන් පාපය පහ කර ඇත.+ ඒ දේ ඔහුට නැවත වරක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.+
26 එසේ වුණා නම් පොළොවේ දරුවන් බිහි වුණු දා*+ පටන් බොහෝ වරක් දුක් විඳීමට ඔහුට සිදු වනු ඇත. නමුත් පවතින මෙම සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී+ මෙලොවට පැමිණි ඔහු+ තම ජීවිතය පූජා කිරීමෙන් පාපය පහ කර ඇත.+ ඒ දේ ඔහුට නැවත වරක් කිරීමට අවශ්‍ය වන්නේ නැත.+