මාක් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එම කාලයේ තවත් දවසක ඉතා විශාල සමූහයක් එක් රැස් වී සිටියෝය. ඒ අවස්ථාවේදීත් ඔවුන්ට කන්න කිසිවක් තිබුණේ නැත. එමනිසා යේසුස් ගෝලයන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය.+
8 එම කාලයේ තවත් දවසක ඉතා විශාල සමූහයක් එක් රැස් වී සිටියෝය. ඒ අවස්ථාවේදීත් ඔවුන්ට කන්න කිසිවක් තිබුණේ නැත. එමනිසා යේසුස් ගෝලයන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය.+