යොහන් 1:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 අන්දෘ සීමොන්ව යේසුස් ළඟට ගෙන ගියේය. යේසුස් ඔහු දෙස බලා+ මෙසේ පැවසුවේය. “ඔබ යොහන්ගේ පුත්+ සීමොන්+ නේද? මෙතැන් පටන් ඔබව හඳුන්වන්නේ සීෆස් කියායි.” (ග්‍රීක බසින් සීෆස් යනු පේතෘස්ය.)+
42 අන්දෘ සීමොන්ව යේසුස් ළඟට ගෙන ගියේය. යේසුස් ඔහු දෙස බලා+ මෙසේ පැවසුවේය. “ඔබ යොහන්ගේ පුත්+ සීමොන්+ නේද? මෙතැන් පටන් ඔබව හඳුන්වන්නේ සීෆස් කියායි.” (ග්‍රීක බසින් සීෆස් යනු පේතෘස්ය.)+