යෙසායා 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මරණය සමඟ කළ ගිවිසුම අහෝසි වෙයි.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගැනීමෙන් පසු ඔබ දුටු දර්ශනය ඉටු වෙන්නේ නැත.+ ජලගැල්ම පැමිණෙන විට+ ඔබත් ඊට හසු වී ගසාගෙන යන්නහුය.+
18 ඔබ මරණය සමඟ කළ ගිවිසුම අහෝසි වෙයි.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගැනීමෙන් පසු ඔබ දුටු දර්ශනය ඉටු වෙන්නේ නැත.+ ජලගැල්ම පැමිණෙන විට+ ඔබත් ඊට හසු වී ගසාගෙන යන්නහුය.+