එළිදරව් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.
18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.