මාක් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+ ලූක් 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඇත්තෙන්ම ඒ දේ පවසා දවස් අටකට පමණ පසු පේතෘස්, යොහන් සහ යාකොබ් සමඟ යේසුස් යාච්ඤා කිරීමට කන්දකට ගියේය.+ 2 පේතෘස් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අප ඔහු සමඟ ශුද්ධ කන්දෙහි සිටිද්දී+ ඒ වදන් ස්වර්ගයෙන් නික්මුණේය. එය අපටද ඇසිණ.+
2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+
28 ඇත්තෙන්ම ඒ දේ පවසා දවස් අටකට පමණ පසු පේතෘස්, යොහන් සහ යාකොබ් සමඟ යේසුස් යාච්ඤා කිරීමට කන්දකට ගියේය.+