ගීතාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+ යෙසායා 42:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+ මතෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය. ලූක් 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය.
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+
17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.
35 එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය.