ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ කිසිම සැකයක් ඇති කරගන්නේ නැතුව+ විශ්වාසයකින් සිටියොත් මා අත්තික්කා ගසට කළ දේ ඔබටත් කරන්න හැකි වෙයි. ඒ විතරක් නොවෙයි, ඔබ මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා කීවොත් එයද සිදු වෙයි.+

  • මාක් 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මා ඔබට කියන මේ දේට සවන් දෙන්න. යමෙක් මේ කන්දට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ ගිලෙන්න’ කියා පවසා ඒ ගැන කිසිම සැකයක් නොතබා තමන් කී දේ සිදු වෙනවාමයි යන විශ්වාසයෙන් සිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වෙයි.+

  • ලූක් 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ඔබට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තිබුණත් ඇති. එවිට මේ මල්බෙරි ගසට, ‘මෙතැනින් ඉවත් වී මුහුදේ පැළ වෙන්න’ කියා ඔබ පැවසුවොත් ඒ ගස ඔබට කීකරු වෙයි.+

  • 1 කොරින්ති 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න