මාක් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොහන් ඇඳගෙන සිටියේ ඔටු රෝමවලින් සෑදූ වස්ත්‍රයක්ය. ඔහුගේ ඉඟටිය වටා සම් පටියක්+ බැඳ තිබිණ. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+
6 යොහන් ඇඳගෙන සිටියේ ඔටු රෝමවලින් සෑදූ වස්ත්‍රයක්ය. ඔහුගේ ඉඟටිය වටා සම් පටියක්+ බැඳ තිබිණ. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+