ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 18:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඉන්පසු ඔවුහු යේසුස්ව කායෆස් සිටි තැනින් ආණ්ඩුකාරයාගේ මාලිගාවට ගෙන ගියෝය.+ එය සිදු වූයේ හිමිදිරි උදෑසනය. නමුත් ඔවුහු ආණ්ඩුකාරයාගේ මාලිගාවට ඇතුල් නොවූහ. එයට හේතුව පාස්කු භෝජනයට සහභාගි වීමට සිටි ඔවුන්, එසේ කිරීමෙන් තමන් අපවිත්‍ර වෙයි කියා සිතූ නිසාය.+

  • ක්‍රියා 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+

  • ක්‍රියා 11:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන් චෝදනා කරමින් කියා සිටියේ ඔහු චර්මච්ඡේදනය නොවූ කෙනෙකුගේ නිවසකට ගොස් ඔහු සමඟ ආහාර ගත් බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න