මතෙව් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “රජ උදහස් වී, තමාගේ සේනාව යවා ඒ මිනී මරුවන්ව විනාශ කර ඔවුන්ගේ නුවර ගිනිබත් කළා.+