මාක් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතැනින් පිටත්ව ගිය ඔහු යොර්දාන් ගඟෙන් එගොඩ වී යුදයේ මායිම්වලට ගියේය. නැවතත් සමූහයා ඔහු වෙතට රැස් වූහ. ඔහුද සුපුරුදු පරිදි ඔවුන්ට උගන්වන්න පටන්ගත්තේය.+ යොහන් 10:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඉන්පසු ඔහු යොර්දාන් ගඟෙන් එගොඩ වී යොහන් මුලින් බව්තීස්ම කරමින් සිටි ස්ථානයට+ ගොස් එහි නැවතී සිටියේය.
10 එතැනින් පිටත්ව ගිය ඔහු යොර්දාන් ගඟෙන් එගොඩ වී යුදයේ මායිම්වලට ගියේය. නැවතත් සමූහයා ඔහු වෙතට රැස් වූහ. ඔහුද සුපුරුදු පරිදි ඔවුන්ට උගන්වන්න පටන්ගත්තේය.+
40 ඉන්පසු ඔහු යොර්දාන් ගඟෙන් එගොඩ වී යොහන් මුලින් බව්තීස්ම කරමින් සිටි ස්ථානයට+ ගොස් එහි නැවතී සිටියේය.