ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එය දැනගත් යේසුස් එතැනින් අහක්ව ගියේය. බොහෝදෙනෙක්ද ඔහු පසුපස ගියහ. ඔහු ඒ සියල්ලන්ව සුව කළද,+

  • මතෙව් 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් ඔරුවෙන් ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වූ+ නිසා ඔවුන් අතරේ සිටි රෝගීන්ව සුව කළේය.+

  • මතෙව් 15:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එවිට මහත් සමූහයක් කොර වූ මිනිසුන්වද අබ්බගාත අයවද අන්ධ මිනිසුන්වද ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන කඩිමුඩියේ යේසුස් වෙතට පැමිණ ඔවුන්ව ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන් සියල්ලන්ව සුව කළේය.+

  • ලූක් 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් සිදු වූ දේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනම පැතිර ගියේය. එහෙයින් ඔහුට සවන් දීමටත් තම ලෙඩ සුව කරගැනීමටත් විශාල සමූහයක් ඔහු වෙතට එක් රොක් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න