ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+

  • උත්පත්ති 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවි පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන්+ ඔවුන්ව සාදා+ ඔවුන්ට ආශීර්වාද කළේය. ඔහු ඔවුන්ව හැඳින්වූයේ මනුෂ්‍යයන්+ ලෙසය.

  • මාක් 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන් ගැන අරමුණු කළ දේ පැහැදිලියි. ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න