ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මා දැන් අවිවාහක අයටත්+ වැන්දඹුවන්ටත් කියන්නේ, මා සිටින ආකාරයට දිගටම සිටීම ඔවුන්ට හොඳ බවය.+

  • 1 කොරින්ති 7:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ අනුව කෙනෙක් විවාහ වුණත්* එයින් ඔහුට යහපතක් සිදු වේ.+ නමුත් විවාහ නොවී සිටින තැනැත්තාට ඊටත් වඩා යහපතක් සිදු වේ.+

  • 1 කොරින්ති 7:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 මා සිතන්නේ ඇය නැවත විවාහ වන්නේ නැත්නම් ඇයට වැඩි සතුටක් භුක්ති විඳිය හැකි බවය.+ මේ දේවල් පවසන මා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බව මට විශ්වාසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න