ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 18:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම්+ ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැති බවයි.+

  • මාක් 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එය දුටු යේසුස්, ගෝලයන් කළ ඒ දේට සතුටු වූයේ නැත. ඒ නිසා ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි.+

  • ලූක් 18:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් යේසුස් එම දරුවන්ව තමන් ළඟට ගෙන තම ගෝලයන්ට මෙසේ කීවේය. “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න