මතෙව් 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.+ මාක් 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එතැනින් පිටත්ව යද්දී මිනිසෙක් ඔහු ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය. ලූක් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට නීතිය ගැන මනා දැනුමක් ඇති මිනිසෙක්+ ඇවිත්, “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය. ඔහු ඒ දේ ඇසුවේ යේසුස්ගේ දැනුම පරීක්ෂා කිරීමටයි. ලූක් 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට එක්තරා පාලකයෙක්, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඔහුගෙන් ඇසුවේය.
29 මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.+
17 ඔහු එතැනින් පිටත්ව යද්දී මිනිසෙක් ඔහු ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය.
25 එවිට නීතිය ගැන මනා දැනුමක් ඇති මිනිසෙක්+ ඇවිත්, “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය. ඔහු ඒ දේ ඇසුවේ යේසුස්ගේ දැනුම පරීක්ෂා කිරීමටයි.
18 එවිට එක්තරා පාලකයෙක්, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඔහුගෙන් ඇසුවේය.